(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සම්මේලනය පැවැත්වේ.
පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28 කට පසුවය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ 1993 දීය. ඉන් පසු පක්ෂ සංවත්සරයක් ජනාධිපතිවරයකු යටතේ පවත්වන්නේ මෙවරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එජාප උපන් දිනේ ඉහලින් සමරන්න යයි
podimali Saturday, 27 August 2022 08:02 PM
අරගලකරුවෝ හින්දා නායකතුමා... ජනාධිපති වුණා. ඔහුට උපහාර පිණිස ගෝල්ෆේස් එකේ තිබ්බානම් හොඳයි.
සංජය Saturday, 27 August 2022 08:43 PM
පිං ජනාධිපති ක්‍රම යටතේද කමක් නෑ... අපි බදු ගෙවමු.
සුදු ඇදගෙන කලු ඇවිදින් Saturday, 27 August 2022 08:45 PM
අරගලකාරයෝ තමන්ට බලය දුන්නේ පාටි දාලා පිස්සු කරන්න නෙමෙයි...
චතුරි Sunday, 28 August 2022 12:37 AM
පරණ පිනක් හිසේ කඩන් වැටුණා මිසක්. ජනතාව කරපු දෙයක් නෙමෙයිනේ...
Nimal Sunday, 28 August 2022 08:05 AM
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය "එක්වෙමු අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු''
Surain Sunday, 28 August 2022 10:22 AM
තව ටිකයි.. කනත්තට ගිහිල්ලාම සමරමු.
fairoos Sunday, 28 August 2022 02:36 PM
පොහොට්ටුවේ සෙට් එකත් එකතුකරගනිමු.