
(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කොට තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්වීම සිදු කරනු ලැබීය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති ධූරයට පත්වූ ඒ මහතා එහි විප්ලවීය වෙනස්කම් රැසක් සිදු කරමින් රාජ්‍ය ඖෂධ නීතිගතසංස්ථාව ලාභ ලබන මට්ටමට පත් කිරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්විය.
ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා යුක්රේනයේ ජාතික තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබද ආචාර්ය උපාධියක් ලැබූවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජියාට හම්බසෙට් එක නැතුව වැඩ බැහැ... අපි හම්බසෙට් එක ඉන්නකන් සජබෙට ඡන්දෙ දෙන්නේ නැහැ...
2020 මැතිවරණයට ඉස්සරින්දා බේරුවලදි රාජිතට ඡන්දය දෙන්න කියලා සල්ලි බෙදද්දී අහුවුණු දෙන්නාගෙන් එක්කෙනෙක්. මේ පාරත් බොහොම හොඳට වැඩේ කරාවි.
සජබෙට මොකක් වෙලාද? ඇයි මෙච්චර ප්‍රශ්ණ තියෙන කුප්‍රකට හොරු ගාවගන්නේ?