IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඌවට යළි වැසි:අවදානෙන් සිටින්න

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල දිස්ත්‍රික්කයට යලි අද (9) උදෑසන පටන් ධාරානිපාත වර්ශාව පතිතවීමට පටන් ගැනීම නිසාවෙන් දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා දැනුම් දී සිටි.

ආපදාවන් සිදුවූ ප්‍රදේශවලට නොගොස් දැනට රැදී සිටින සුරක්ෂිත මධ්‍යස්ථාන හෝ තාවකාලික නැදෑ නිවෙස්වලට වී රැදී සිටින ලෙසට ද  දිස්ත්‍රික් ලේකම්වරයා  ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

පසුගිය දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ශාවත් සමඟ සිදුවූ ආපදාවන්වලින් විනාශවි ගිය නිවාස දේපල සුන්බුන්, විපතට පත් ජනතාව සොයමින් ජනතාව එම ආපදාවන් සිදුවු ප්‍රදේශවල තවදුරටත්  ගැවසෙන බවත් යලි මෙසේ වර්ශාව දිස්ත්‍රික්කයට පතිතවීම තුලින් යලි නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩාවැටීමෙ දැඩි අවධානමක් තිබෙන නිසාවෙන් ජනතාවට සුරක්ෂිත මධ්‍යස්ථාන හෝ තාවකාලික නැදෑ නිවෙස්වලට වී රැදී සිටින ලෙසට ද  දිස්ත්‍රික් ලේකම්වරයා  කියා සිටි.



අදහස් (1)

ඌවට යළි වැසි:අවදානෙන් සිටින්න

ගුණරත්න Tuesday, 09 December 2025 09:35 PM

අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගේ. රජය තමන්ගේ වගකීම ඉටු කළේ නෑ. මිනිස්සු රජයට බදු ගෙවන්නේ, රජය නඩත්තු කරන්නේ රජයෙන් විය යුතු සේවාවන් ලබාගන්න. එයින් පළමු දේ නීතිය, සාමය, ආරක්ෂාව. ඒත් මේ ආණ්ඩුව පළමු පියවරේදීම අසාර්ථකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 547 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site