IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ හෙට සිට දින තුනක්

(රන්ජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගයේ  ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපෙක්ෂකයින්ට හෙට (19) සිට 21 ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටහිර සංගීතය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ.

දේශීය නර්තනය,භාරත නර්තනය,ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂන අනිද්දා (20) දිනයේදී පැවැත්වේ.

ඉංජිනේරු  තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂන අනිද්දා (21) දිනයේදී පැවැත්වේ.



අදහස් (1)

උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ හෙට සිට දින තුනක්

ඒම් ආර් ඩි පුනාන්දු Friday, 19 August 2022 10:28 AM

වසරකුත් පහුවෙලා. විභාගේ තිබ්බේ. තාමත් ප්‍රතිඵල නැහැ. අනේ පවු. ‌ඒ් පරපරම්පාවට දෙයියන්ගේ පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site