
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නඩු භාණ්ඩයක් වශයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නතර කර තිබූ මෝටර් රථයක උපාංග කිසිවකු විසින් ගලවාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
ගලවාගෙන ගිය භාණ්ඩවල වටිනා කම රුපියල් 938,000 පමණ වන බව ද පොලිසිය පවසයි.
මෝටර් රථයේ අයිතිකරු වන නාරම්මල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මේ බව කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.
උපාංග සොරාගෙන ගිය පුද්ගලයා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් අධිකරණයේ බෝඩ් ලෑල්ලත් හොරෙන් ගලවාගෙන යනවා... කවුරුවත් දන්නේ නැතුව...
ඕක මොකක්ද උසාවියට ගේන කුඩු ඔක්කෝම ආපහු කුඩ්ඩන්ටම යනවනේ…!