IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


උමාරා සමාව ඉල්ලයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භ උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පැවසන්නීය.

එහිදී ජාතික ගීයේ ඇතැම් වචන උච්චාරණය කිරීම පිළිබඳව ගැටලුවක් ඇතිවී තිබෙන බව හැගෙන බවත් ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු ආකාරයෙන් අර්ථකථනය වෙනස් කිරීමට කිසිවටකත් අදහස් නොකළ බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.



අදහස් (8)

උමාරා සමාව ඉල්ලයි

ලංකාපුත්‍ර Thursday, 03 August 2023 01:14 PM

ඔය සමාව ඉල්ලීම පිළිගන්න බැහැ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වරදක් කළා කියලා තියෙද්දී කාට හෝ කෙනෙකුගේ හිත රිදුණා නම් සමාව ඉල්ලීම ලිස්සා යාමක් කියන්න පුළුවන්... සමාව ඉල්ලනවා නම් සමස්ථ ශ්‍රීලංකා ජනතාවගෙන් සමාව ඉල්ලන්නම ඕනෑ.

:       0       0

P.D Goonawardena Thursday, 03 August 2023 02:57 PM

ගෙදර සාලේ කැත කරලා පස්සේ සමාව ඉල්ලුවට වැඩක් ඇතෑ....ඊට වැඩිය හොදා ඒ ටික කෑවා නම්....

:       11       34

Nimal Thursday, 03 August 2023 07:37 PM

බලන් ගියහම ලංකාවෙ ඉන්නෙ මාරම ජාතික ආලෙ තියෙන සෙට් එකක් නෙ.. ඔය වගෙම රට දියුනු කරන්න උනන්දි නැත්තෙ ඇයි ඔය කොමෙන්ට් දාන කවුරුත්?

:       0       1

Perera Friday, 04 August 2023 04:44 AM

ලංකාවේ තරම් මෙහෙම විකාර, වෙන කිසිම රටක වෙන්නේ නැතිව ඇති.

:       0       1

Kumar Friday, 04 August 2023 05:48 AM

ඇමෙරිකාවේ ජාතික ගීය එක එක ආකාරයට ගායනා කරනවා. නමුත් තවම එල්ලා මැරීමට නියම කරලා නැහැ. ඔය පට්ටපල් බොරුවලට රැවටෙන්න එපා!

:       0       0

සුරංග Friday, 04 August 2023 08:00 AM

ලංකාවෙ එවුන් තමන්ගෙ තියෙන ගරුත්වය කෙලෙසුවාට ඕස්ට්‍රේලියාවේ සිටින සුදු ජාතික මහතෙක් ඉතාමත් නිවැරදි ආකාරයට ජාතික ගීය ගායනා කලා කොහොම වුනත් මේ ගායිකාව තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය ලෙසට ජාතික ගීය විකෘති කිරීමට උපදෙස් දුන්නු අයටත් උපරිමයෙන් දඩුවම් දියයුතුය

:       1       5

Jayasekara Friday, 04 August 2023 10:01 AM

එකෙන් තේරෙන්නෙ ජීවිතේට මෙහෙ ඉස්කොලෙකට දහම් පාසලකට ගිය නැති.. පිටරටක හැදිල ලංකාවට ඇවිල්ල සෙල්ලම් දාන්න ගිහින් හත්පොලේ ගාගෙන දැන් සමාව ඉල්ලනව....

:       1       5

Wimalcrc Friday, 04 August 2023 10:19 AM

අපේ ඔය ව්‍යවස්ථාව රකින අය ඉන්න ඕනේ... ඕන කෙනෙක් ඕන එකක් කෙරුවාට පස්සේ කමිටු පත්කරන්නයි, ඒවාට වියදම් ගන්නයි නොවේ වැරැද්දක් වීමට කලින් ආරක්ෂා කරන්නයි. තවත් ඕනෑතරම් හූ කියලා සමාව ඉල්ලයි. කමිටු වියදම් ගනී. මුලු ගසටම පණුවෝ ගසලා තියෙද්දි එක කොලයක් ගැන කුමන කතාද? විසඳුමක් සොයමු!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 521 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site