(ශාන්ත රත්නායක)
අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විය
මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උපයන විට බද්දට ඛණිජතෙල් සේවකයෝ විරෝධයේ
pakeer Wednesday, 25 January 2023 02:47 PM
හොඳටම හම්බ කරන අය තමයි වැඩියෙන්ම කෑ ගහන්නේ...
sharm warnWednesday, 25 January 2023 03:30 PM
ඔයා ඉන්නේ ලංකාවේ නෙවෙයි නම් කට පියාගෙන ඉන්නවද? ලංකාවේ නම් ... ඒත් පොඩ්ඩක් කට පියාගෙන කොළයක් අරන් ගණන් හදලා බලන්න. අපි ගෙවන සෘජු හා වක්‍ර බදු කොච්චරක්ද කියලා... ඊට පස්සේ ආපහු හිතන්න අපි මේ ගෙවන බදුවලින් අපිට ලැබිලා තියෙන සමාජ පහසුකම් මොනවද කියලා. මෙතන හැම එකටම බක බක ගාන්නේ නැතිව...
කුමාර Wednesday, 25 January 2023 04:18 PM
මේ ආදායම් බද්දට විතරක් විරුද්ධ අය හොදින් නිරීක්ෂණය කරල බැළුවම පේනවා කවුද වැඩි පඩි ගක්නේ කියල. සාමාන්‍ය රජයේ සේවකයෝ ගන්නේ රු 40.000 විතර අඩු පඩියක්.බදු අය කරන්නේ 100,000 වැඩි පඩි ගන්න අයගෙන් එහෙම අය දැන් අඳුර ගන්න පුළුවන් .