(සුජිත් හේවාජූලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හොටලයක උපන්දින සාදයක් පැවැත්වූ බව කියන සුරුපී කාන්තාවන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටල් හිමිකරුද සිටී. උපන් දින සාදය පැවැත් වූ පිරිස සන්තකයේ තිබී දුම්වැටි,ගංජා සහ ශබ්ද වාහිනි යනත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටල් හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.
සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරුපී කාන්තාවන් 5 දෙනාගේ දුරකථන 5ත් ලේසියෙන්ම අඳුන ගන්නට පුළුවන්...
කාන්තාවන් ගැන පමණක් ඇයි විශේෂ සඳහන් කිරීමක්...?
ලොකුගේ කොල්ලගේ ගෙදරද?
මේ පින්තූරෙ ඉන්න අයද? නොදකින්...!!!
සුරූපී හෝ විරූපී බව මෙතනට අදාලද?