IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උදරයේ අමාරුවට රෝහල් තුනකට ඇතුළත් කළත් දරුවා මිය යයි

(තුසිත කුමාර ද සිල්වා)

උදරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ දස හැවිරි දරුවකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 

මෙසේ මියගොස් ඇත්තේ අංක 129 බි, බප්පුගොඩ, දර්ගා නගරය පදිංචිව සිටි පි.කේ.ඩී. අදීශ හංසන(10) නැමැති දරුවෙකි.

මෙවර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටිමට සූදානමින් සිටි මෙම දරුවා  දර්ගා නගරය ශ්‍රී ඥාණස්සර විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පහ වසර ඉගෙනුම ලබමින් සිටියේය.

ඉකුත් සිකුරාද පාසල් නිමවී නිවසට පැමිණ බඩ රිදෙන බව පවසා වමනය කළ බව ඔහුගේ මව පවසයි. පසුව   දර්ගා නගරය රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සහ කලුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇත.

පසුව ඊයේ කළුතර රෝහලින්  බොරැල්ල රිජ්වේ ළමා රෝහල මරු කර ඇත.

රෝහල් තුනකට ඇතුළත් කළත් දරුවාගේ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නොලැබීමෙන් අද 31 උදෑසන අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන බව එම දරුවාගේ මව පැවසීය.

 



අදහස් (3)

උදරයේ අමාරුවට රෝහල් තුනකට ඇතුළත් කළත් දරුවා මිය යයි

Perera Monday, 31 July 2023 11:49 PM

සයිටම් එකේ දොස්තරලානේ...

:       0       0

Tikiri Tuesday, 01 August 2023 10:39 AM

එන්න එන්නම ලංකාවේ වෛද්‍ය සේවය පිරිහිලා ගිහින්... මෙවැනි ජීවිත සමග සෙල්ලම් කරන වෛද්‍යවරුන්ට සහා රෝහල් සේවකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට දෙවියන්ගේ ශාපය අත්වේවා!

:       0       0

Lalla Wednesday, 02 August 2023 09:43 AM

රෝග විනිශ්චය ප්‍රවෘත්ති මගින්ම කලානම් රෝහල් සහ වෛද්‍යවරු ඕන නෑ නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site