(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශයකට අනුව කොළඹ නගරාසන්න ප්‍රදේශ වල දෙසැම්බර් මස උද්ධමනය සියයට 4 දක්වා වැඩි වී ඇත. නොවැම්බර් මාසයේදී කොළඹ නගරාසන්න ප්‍රදේශ වල උද්ධමනය සියයට 3.4 ක් විය.
එසේම නොවැම්බර් මස සියයට සෘණ 3.6 ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද මෙම මසදී සියයට 0.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.නමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මෙම මසදී සියයට 5.8 ක් දක්වා පහළ ගොස් තිබේ.නොවැම්බර් මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.8 ක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දලා බලේ ගත්තාම මේක හරි යයි. එහෙම නැතිනම් රනිල් ආයෙත් බලේ ගත්තාම මේක හරි යයි. එහෙම නැතිනම් ආයෙත් මහින්ද බලේ ගත්තාම මේක හරියනවා.
නිවැරැදි උද්ධමනය මීටවඩා ගොඩාක් වැඩියි. බඩුවල ඊයේ මිල නෙවෙයි අද තියෙන්නේ...!