
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්රීවරයා ගමන් ගත් ඩබ්ල් කැබ් රථයට උද්ඝෝෂණකරුවන් අතර සිට නැගි හෙල්මටයක් පැලඳ ගත් පුද්ගලයා කවුදැයි වහාම සොයා බලන්නැයි තමා කතානායකවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු කවුද ඔහු බැස ගියේ කොහේදීද යන සියලු තොරතුරු සිසිටිවි කැමරා දර්ශන පරීක්ෂාකර සොයා ගන්නැයි ද ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකවරයා ඉල්ලීමක් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වැඩිය වටින්නේ නැද්ද අපේ සල්ලි හොරා කාල රටපැන්න නිරුපමායි, සෙනදිපතියි කොහෙද ගියේ කියල.
මේ දකිද්දි හිතෙනවනෙ මේ සේරම අකුදි මූලිකව වෙන අරගල කියල.. එවෙලෙ කතා කරන්නෙ රටට අවංකයෙක්බව පෙන්වන්න එකත්, ඒ තතත්පර ගාන හරියටම වාහනයට ඒ තැනැත්තා නගින තුරු ඉන්නෙත්, හොඳ පුරුද්දකට කලාට, ඒ සැඟවුන අමුත්තා කැමරාවට හසුවන බව නොදැනෙන්නේ ගුරුන්ටත් අකුරු වරදින නිසයි....
තමන්ගේ ඇහේ තියන පොල් පරලේ පෙන්නේ නෑ, අනිකාගේ ඇහේ ඉදිකටු හොයන්න යනවා. ආයුද අරන් මුනවල් වහගෙන මොටෙර්සය්කල් වලින් අවේ මොකද දන්නේ නෑ.
වාහනයට නගිනවා බහිනවා විතරක් හොයනවා... බඩුමිල නගින එකට පිළියමක් හොයපියව්... !
එතකොට නිස්සංක රටින් කොහොමද ගියේ කියලා හොයන්නේ නැද්ද? තවත් වංචා නොකර ගෙදර...
අනුරගේ ආරක්ෂාව පිණිස ද හොයන්නේ? අර බිත්තර සේනාධිපතිත් පැනලා ගිහිල්ලනේ..., ගුවන් තොටුපළේ ආරක්ෂිත කැමරා එහෙම අවුල් කරලා තිබුණා කියන්නේ... ඒකත් හොයන්න කියන්නකෝ... මහ ලොකු හපනා නම්...
ඇයි අනුර කුමාරගෙන්ම අහන්නේ නැත්තේ...?
ආරක්ෂාවට යන අය.. හෙල්මට් දාගෙන වාහනවල යනවා.. කියලා දැනගත්තේ අදයි. යන්නෙ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. මේ ජෙප්පො දන්නේ උත්තර මගහරින එක විතරයි...