(ජේ.කේ.එල්.චාමින්ද)
දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරි යන උණවටුන වෙරළ තීරය අද(08) වනවිට පාළුවට ගොස් තිබේ.
පාස්කු ඉරිදා වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ විදේශීය සංචාරකයින්ගේ පැමිණීම පහත වැටී ඇත.
මෙම තත්ත්වයත් සමඟ තැඹිලි වෙළෙන්දාගේ සිට මහාපරිමාණ හෝටල් හිමියා දක්වා විශාල පිරිසක් දැඩි අසරණ තත්වයට පත්වී සිටිති.
ආචාර්ය ආතර් සී. ක්‌ලාක් මහතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ තීරයන් 12 න් එකකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණවටුන පමණක් නොව රටම පාලුවට ගොස් ඇත. සුසානයක සිරි ගෙන ඇති සෙයකි. මහදෙපළ ප්‍රමුඛ ආණ්ඩුවම ගෙදර යැවීම හැර වෙනත් විකල්ප නොමැත.
ඔව් ගෙදර යවලා කලින් රටේ වත්කම් ගිල්ල පවුල බලයට ගේමු.
රටේ මේ තරම් දෙයක් වෙලා තියෙද්දීත් අල්මේදා වගේ හිතන අයත් ඉන්නවා... අපිට බෝම්බ ගහලා මදි...
අල්මේදා - ඔබ හරි අවුරුදු 4 1/2 ගියද US $ බිලියන 18 හොයාගන්න. මොඩයෝ වෙන්න එපා.
ජනතාවට ඉතුරුවෙලා තියෙන්නේ අහන් ඉන්න පමණි.....