(අංජුල මහික වීරරත්න)

කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙලෙස වගා කටයුතු සඳහා ජලය නිකුත් කළ ද විදුලි උත්පාදනය සඳහා දින 20ක් යන තුරු ප්‍රශ්නයක් නොවනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Reply Forward