(සමන් පාලිත නානායක්කාර)
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) සවස හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී පිළිපැනීමට ලක් වීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ කියයි.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රියයන් ප්‍රමාද වී ධාවනය විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පීලි පැනීමට ලක්වූ දුම්රිය කඩිනමින් පීලිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එළඹී දීර්ඝ නිවාඩුවත් සමඟ දුම්රියෙන් ගමන් ගන්නා මගීහු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කියයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උඩුවරදී අදත් දුම්රියක් පීලි පනී