(ප්‍රසාද් රුක්මල් )
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ (23) පස්වරුවේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මැදිරියක් මෙසේ පිළීපැනිමට ලක් ව තිබිණ .දුම්රිය සේවකයන් රාත්‍රි එම දුම්රිය පිලීගත කිරිමේ කටයුතු කලහ
මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබූ අතර , දුම්රිය රැසක් ප්‍රමාද වූ බවත් දුම්රිය බලධාරීන් පැවසූහ .
බදුල්ල සිට අද (24) අලුයම 5.45 ට උඩරට මැණිකේ දුම්රිය , පසුව කොළඹ කොටුව විශේෂ දුම්රිය , පොඩිමැනිකේ දුම්රිය , ඇල්ල ඔඩිසි දුම්රිය මහනුවර විශේෂ දුම්රිය , කොළඹ කොටුව විශේෂ දුම්රිය , මහනුවර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය න් සාමාන්‍ය පරදි ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට