
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පෙර, මොහොමඩ් බකර් කලිබාෆ්, ඉරාන ගුවන් හමුදාවේ, ගුවන් නියමුවකු ලෙස සේවය කළ අයෙකි.
මොහොමඩ් බකර් කලිබාෆ්, සමඟ එම ගුවන් යානයෙන් ඉරාන රජයේ නියෝජිත පිරිසක් ද බේරූට් අගනුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණු බේරූට් නුවර තත්ත්වය දැක බලා ගත්හ.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
තිලිනි Sunday, 13 October 2024 10:52 AM
රාජපක්ෂ කල්ලිය විසින් විනාශකල උතුර බලාගන්න අපේ නව ජනාධිපතිතුමාත් ගියොත් නේද හොඳ?
nimal Sunday, 13 October 2024 12:10 PM
මේ ආරංචිය වැරදියි. යුද්ධය කියාත්මක බවත්, එම රටවල් මතින් පියාසර කිරීම අවදානම් බවත් අනතුරු ඇඟවීමක් විය. එසේ නොමැති නම්, මෙම රටවලට ඉහළින් පියාසර කිරීම හෝ නතර කිරීමක් නොමැත. මක්නිසාද යත්, යුද්ධයක් නම්, බොහෝ වාණිජ ගුවන් සමාගම් අවදානම වළක්වා ගැනීම සඳහා පියාසර කිරීම නවත්වයි. ඔබට පියාසර කිරීමට අවශ්ය නම් ඔව් ඔබට පියාසර කළ හැකිය. ඔයාට යුදෙව්වන් පරද්දන්න බැහැ. ඒක අමතක කරන්න.
SamuvelSunday, 13 October 2024 04:45 PM
යුදෙව්වෝ කියන්නේ කවුද කියලා ඔබ දන්නවද? ඔවුන් අහිකුන්ඨකයින් වර්ගයක්. ලෝක යුද්ධ 2 ක් ඇති කලේ ඔවුන් තමයි. මේ 3 වැනි එකේ පටන් ගැන්ම. යුදෙව්වන්ගේ ආර්ථික කොල්ලකෑම නිසා එදා ජර්මනියේ මිනිස්සුන්ට කන්න නැතිවුනා, දුක් වින්දා.. අන්තිමට හිට්ලර් තීරණය කළා යුදෙව්වන්ව ඉවරයක් කරලා දාන්න. එතකොටත් ඊශ්‍රායලය කියලා එකක් තිබුනේ නැහැ. යුද්දෙන් පස්සේ එංගලන්තෙට කරපු පක්කලි සේවයට හරියන්න පලස්තීනයේ කොටසක ඔවුන්ට ඉන්න දුන්නා. අන්තිමට මේ යුදෙව්වෝ කිව්වා " මේක අපිට දෙවියන් දුන්න දේශය "කියලා. ඊට පස්සේ ඔවුන් පලස්තීන දරුවන්ව මැරුවා. මිනීමරු හැත්ත දවසක එහෙම පිටින්ම විනාශ වෙනවා...
Sharm Monday, 14 October 2024 09:31 AM
යුදෙව්වෝ ලෝක යුද්ධ පටන් ගත්ත කියලා ඔයා ඉගෙන ගත්තෙ හිට්ලර්ගෙන් ද??