
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, ලෙබනනයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙනි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, මීට පැය කීපයකට පෙර, ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 300 ක් පමණ එල්ල කර ඇතැයි පැවැසෙයි.
එම ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් වුණු අතර, ඉන්පසු ඔවුන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කළේය.
හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමක් කළේ ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක ෆුවාඩ් ෂුකර් ඝාතනය වීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd