
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම් වන බව වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ යුද කැබිනට්ටුවේ මේ සඳහා අනුමැතිය ලබා දුන්නොත්, ඊශ්‍රායලය ගාසා තීරයේ මෙන්, ලෙබනනය සමඟ ද යුද්ධයකට පැටලෙනු ඇත.
ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයකට පැටලුණහොත් එය බරපතල අර්බුදයකට මඟ පාදනු ඇතැයි ඇමෙරිකාව බිය පළ කර තිබේ.
ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයක පැටලුණහොත්, ඉරානය ලෙබනනයේ සහායට නිසැක වශයෙන්ම පැමිණෙනු ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොට පටලවාගන්න කෙහෙල් කොටයකුත් හමුවෙන්න ඕනෑනේ...
ලෙබනනය කියන්නේ මැදපෙරදිග එකම ක්‍රිස්තියානි රට. ඊශ්‍රායෙලය කියන්නේ එකම යුදෙව් රට. ඔය රටවල් දෙකටම ඉස්සර ඉදන්ම මුස්ලිම් රටවල් කැමති නෑ. අනිත් එක ලෝකයේ ශිෂ්ටාචාර ආරම්භ වුණ මැද පෙරදිග දැන් තනිකරම සොහොන් බිමක් එකට වගකියන්න ඕනේ යුරෝපාය, ඇමරිකාව. මෝඩ මිනිස්සු ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් කියලා වෙන් වෙලා ඇනකොටා ගන්නවා ලෝකයට කිසිම ආගමක්, ජාතියක් නැතිව මනුස්සයා කියලා තිබ්බා නම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ. නිකමට බලන්න කුඹියෝ දිහා එකතු වෙලා කොච්චර දෙවල් කරනවා ද? හැම දේටම බල තන්හාව නිසා
හම්බ ඌරු පැටව් ටික කන්න වගේ හදන්නේ යුදෙව්වන්ගෙන්...