(ටී.කේ.ජී.කපිල )

අර්ථසාධක කොල්ලයට  සහ ඊනියා කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ දැවැන්ත උද්ඝෝෂණයක් කටුනායක ඇවරියවත්ත නගරයේ දී අද සවස පැවැත් වූහ. 

අන්තර් සමාගම් සේවක සංගමය , වෙළෙඳ කළාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, ඩා බිදු සාමූහිකය , ස්ත්‍රී මධ්‍යස්ථානය සහ නිදහස් වෙළෙඳ කළාප පොදු සේවා සේවක සංගමය එක්ව සංවිධානය කර තිබුණි.