
(රෝෂන් තුෂාර)
ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇති බවට වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා දඟලපු නියෝජ්‍ය ඇමැති කොටි කාලේ හිටියා නම් බෝම්බ පුපුරන කොට ආතතියට රෙද්දේ මළපහ කර ගන්නවා. වැඩකරන හැටි පෙන්නනම් කියලා කයිවාරු ගහපු කට්ටියගේ හැටි. කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට කියලා කිව්වේ ඇයි කියලා දැන් ඉගෙන ගන්නවා..
ඉෂාරා තවම ජීවතුන් අතර ඇති දැයි සැකයි
මේ යන විදිහට මේ දෙදෙනා රිමාන්ඩ් එකේ ඉන්න එක දෙන්නාගේ ආරක්ෂවට හොඳයි වගේ...