
ඉරානයට උත්තරීතර නායකයකු අවශ්‍ය නම්, ඒ නායකයා කවුරුන්දැයි තීරණය කරන්නේ තමන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
ට්‍රම්ප් මේ බව කියා සිටියේ ඝාතනයට ලක්වුණු උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ පුත්‍රයකු වන 56 හැවිරිදි මොජ්ටාබා කමේනී, නව උත්තරීතර නායකයා ලෙස පත් කර ගැනීමට ඉරානය සූදානම් වීමත් සමඟය.
"වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට මා කැමැති නැහැ. ඉතිං මා ඔහු ධුරයෙන් ඉවත් කළා. දැන් වැඩ බලන්නේ ඩෙල්සි රොඩ්රීගස්. ඇයට මා එක්ක ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ ඉරානයේ උත්තරීතර නායකයා කවුරුන් විය යුතුදැයි තීරණය කරන්නේ මම" යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානයේ උත්තරීතර නායකයා තීරණය කරන්න ඔයා කවුද මෝඩයා? ඔයා තමයි ඇමරිකාවේ මෙතෙක් බිහි වුණු නරකම ජනාධිපති ට්‍රම්ප්
අනේ බුරු පුතානෝ ඔයා දැන් කෙරුමා වෙලා අවිය අතට අරගෙන ඉන්න නිසා ගොඩාක් හීන මවනවා.අවසානයේ අනාගතයේ ඔයාගේ ජනතාව ත්ත්රස්තවාදීන්ට ගොදුරු වනකොට මුලු සමස්ත ජාතියම ඔයාට සාප කරනවා කරනවා ඵ්කාන්තයි. පරිස්සමින් ඔයා හොඳේ?
fatwa පනවන්නෙ නැති නායකයෙක් පත්කරන්න, හරිය ..