
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් මියගිය ඉරාන ජාතිකයන් අතරේ, ප්‍රකට ඉරාන කිවිඳියක වන පර්නියා අබ්බාසි ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
23 හැවිරිදි කිවිඳියක් සහ ඉංග්‍රීසි උපාධිධාරිනියක් වන පර්නියා අබ්බාසි මියගොස් ඇත්තේ, පසුගිය සිකුරාදා දිනයේ, තෙහෙරාන් අගනුවර ඇය ජීවත් වන මහල් නිවාස ගොඩනැගිල්ලට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙනි.
පර්නියා අබ්බාසි පමණක් නොව, ඇගේ මාපියන් සහ බාල සහෝදරයා ද මිය ගිය බව පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරානයේ තරුණ කිවිඳිය මරුට