
(අංජුල මහික වීරරත්න)
ඉරානයෙහි තෙල් නොලැබුණා කියා ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඉරානයට වඩා සෙසු රටවලින් ලංකාව තෙල් ලබා ගන්නා බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවි වලට බෝම්බ දමා නැව් නතර කළහොත් නම් ප්‍රශ්නයක් ඇතිවන බව සඳහන් කළේය.
නමුත් දැනට එවැනි දෙයක් සිදුවී නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන් සමඟ පැවති හමුවකදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි ඇත්තටම ඇහුවද? නැත්තම් සල්ලි දීල ප්‍රශ්නෙ අස්සවගත්තද?
කලින් ආණ්ඩු ලොකයේ කොහෙ ප්‍රශ්නයක් උනත් ලංකාවේ ඛඩුමිල වැඩි කරනවා,, දැන් ආණ්ඩුව බිස්නස් කරන්නෙ නෑ,,, පව් රනිල් ඔපීස් එකෙ ස්ටාප් එක වටකරගෙන වොයිස් කට් දෙනවා,, කතිරයක් කල වෙනස?????
මේ මනුස්සයා දන්න දෙයින් සීයට 3ක් වත් දැන් රට කරන උද්ධච්ච මුදලාලිලා ටික නොදැනීම රටේ අවාසනාව මිස වෙනකක් නොවේ.
හැබෑට, අනේ අප්පේ අපේ ෆෙරාරි සීයත් දන්නා දේවල්...බැරිද සීයට, රටේ ජනතාවගේ බදුමුදල් වලින් යුධ නැවක් හෝමුස් සමුද්‍ර සන්ධියට අරින්න, ඉරානයට ගහලා නැව් ගමනාගමනයට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්න, අර පිං ජනපති කාලේ කරා වාගේ?