
චෝදනා රැසකට වරදකරු වී සිරදඬුවම් විඳින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටිද්දී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතුවේය.
ඉම්රාන් නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයයි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පිහිටුවූයේ ද ඉම්රාන්ය.
ඉම්රාන් ජන රැලිය ඇමැතුවේ, මිනිත්තු 4 ක වීඩියෝවක් හරහාය. එම වීඩියෝවට ඇතුළත් ඉම්රාන්ගේ හඬ බන්ධනාගාරයේ දී පටිගත කරන ලද්දකි.
වීඩියෝ දසුන්වල සිටින ඉම්රාන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් පරිගණක ඇසුරෙන් නිර්මාණය කර තිබුණු බව ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන් කෘත්‍රිම බුද්ධියෙන් ජනරැලියක් අමතයි