
(යොහාන් භාසුර,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සිසිර නන්දන කැලේගම)
ත්‍රිවිධ හමුදාව මැදිහත්ව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල සිටින ජනතාවට මේ වන විට ‘ටෝකන්’ පත් ලබාදෙමින් සිටින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ජනතාව මේ වන විට ‘ටෝකන්’ පත් ලබාගැනීමේ අරමුණින් පෝලිම්වලට එක්වීමෙන් රට පුරා තව දුරටත් දිගු ඉන්ධන පෝලිම් දැකිය හැකිය.
කොළඹ නගරයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබීමෙන් පසුව ‘ටෝකන්’ අංකය අනුව ඉන්ධන ලබාදෙන බවත් වාර්තා වේ.
ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල ජනතාව ‘ටෝකන්’ ක්‍රමයට එරෙහිව විරෝධතා දැක්වන බවත් ඔවුන් ‘ටෝකන්’ නිකුත් කරන ආරක්‍ෂක අංශ සාමාජිකයන් සමඟ ගැටුම් ඇතිකරගන්නා බවත් වාර්තා වේ.

(සිසිර නන්දන කැලේගම)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd