(යොහාන් භාසුර)
ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙසත් සේවයට වාර්තා නොකරන බවුසර්වල ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දී තිබේ.
දුම්රිය, රජය සහ ඉන්ධන පිරවුම්හල් සතු සහ කුලියටගත් බවුසර් යොදාගෙන අඛණ්ඩව ඉන්ධන බෙදීම පවත්වාගෙන යන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන ප්‍රවාහනයට අලුතින් බවුසර් ලියාපදිංචියට
Bamunuarachchi Sunday, 01 May 2022 07:02 PM
අලුතින් ලියා පදිංචියට බවුසර් තිබෙන්න ඕනේ නේද? ඒ බවුසර් කොහේද තිබෙන්නේ...? දැන් ඒ බවුසර් වලින් මොනවද කරන්නේ?