
දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ඉන්ධනවල ඉන්ධන නැතත් විශාල පිරිස් ඉන්ධන ලබා ගැනීමේ අටියෙන් දිවා රෑ පෝලිම් ගැසී සිටිති.
ගම්පහ,කොළඹ,කළුතර,මාතර,ගාල්ල පමණක් නොව උතුරු නැගෙනහිර පළාත්වලද මේ ආකාරයට දින ගණනක් තිස්සේ ඉන්ධන හල් අසල පොලිම් පවති.
කුලි ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම,යතුරු පැදි,පෞද්ගලික බස් රථ, ඇතුළු විවිධ වාහන මේ ආකාරයට පෝලිම්වල දක්නට ඇත.
අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය හොරොව්පොතාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කිරීම නිසා එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිරවිය ගිලන් රථයකට හැර වෙනත් කිසිදු වාහනයකට යෑමට අවස්ථාව නොදී මාර්ගය හරස් කරමින් සිය විරෝධය පළ කරමින් සිටිති.
විරෝදතා කරුවන් පවසන්නේ දින තුනකට වැඩි කාලයක් දිවා රාත්‍රියේ තමන් පෙට්‍රල් සහ ඩීසල් රැගත් බවුසර් පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටියද මේ වන තෙක් කිසිදු තෙල් බවුසරයක් හොරොව්පොතාන නගරයට නොපැමිණි බව ය.
(පැතුම් දර්ශන)



(ශාන්ත රත්නායක)


ගම්පහ (තිලකරත්න දිසානායක)


2025 නොවැම්බර් මස 04
412
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන නැතත් සැතපුම් ගණන් දිගු පෝලිම්
sisira Friday, 17 June 2022 02:23 PM
ලංකාවේ දැනට පවතින අර්බුද විසඳීමට දේශපාලකයින් සමත්වේද?