(ජේ.කේ.එල්. චාමින්ද)
හබරාදුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලායමින් සිටි රුසියානු ජාතිකයෙකු හබරාදුව ගුවන්තොටුපොළ අසලදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදිවියේ පසුවන රුසියානු ජාතිකයෙකි.
මෙකි රුසියානු ජාතිකයා මිට දින පහකට පමණ ඉහතදිත් මෙකි ඉන්ධන පිරවුම්හ වෙත පැමිණ තම මෝටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ වතාවේ දිත් මොටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලයමින් සිටියදි පොලිසියට ලද තොරතුරකට අනුව හබරාදුව පොලිසියේ නිලධාරින් මොහු පසුපස හඹාගෙන ගොස් සැකකරු මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්ධන ගෙන මුදල් නොදී පලාගිය රුසියානුවා අල්ලයි
Perera Sunday, 24 December 2023 01:10 PM
ලංකාවට එන බොහෝ සුද්දෝ එක්කෝ හිඟන සුද්දන්... නැතිනම් මේ වගේ මාටින්ලා...
Bamunuarachchi Tuesday, 26 December 2023 06:17 AM
සෞදි අරාබියේ ඉන්ධන මීටර් එක උඩ ගල් තියාගෙන ඉන්නවා. ෂෙඩ්වල ඉන්නේ ලංකාවේ ළමයි. මම ඇහුවා මොකද ගල් කියලා. එතකොට කිව්වා සෞදි කොල්ලෝ තෙල් ගහලා සල්ලි නොදී පැනලා යනවා.. ඔවුන්ට ගහන්න ගල් තියාගෙන ඉන්නවා. ෂෙඩ් අයිති කාරයෝ කියන්නේ ගහන්න අපි බලාගන්නම් කියලා. මෙහෙත් ඒ ක්‍රමය කරමු.