IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්ධන කිව්.ආර්. කේතය මාස දෙකකින් අහෝසියි

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඉන්ධන සඳහා කිව්.ආර්. කේතය හදුන්වා දී වසර කාලයක් සම්පූර්ණ වී ඇති අතර ඊයේ දිනය වන විට එහි වාහන 6,527,684 ක් ලියාපදිංචි වී තිබුණි.

 



අදහස් (5)

ඉන්ධන කිව්.ආර්. කේතය මාස දෙකකින් අහෝසියි

pakeer Sunday, 30 July 2023 09:21 PM

තෙල් ගහන්න සල්ලිත් දෙන්න... නුඹලාට නම් අවුලක් නැහැ. රස්සාවක් කරන කෙනා වාහන පැනලා ඉවරයි.

:       0       0

ajith Sunday, 30 July 2023 10:06 PM

ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි නොකර ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාගැනීමේ හැකියාව ලබාදිය යුතුවේ. යම් හෙයකින් නැවත QR CODE ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවහොත් (IF) එය පහසු වනු ඇත. කිසිවකුට නැවත ඒ සඳහා register කිරීමක් අවශ්‍ය නොවනු ඇත. රජය පමණක් නොව පුරවැසියන්ගේ පැත්තෙන්ද සලකා බලා මේ පිළිබඳව තීරණයක් ගැනීම වඩා වැදගත් වේ...

:       0       0

de silva Monday, 31 July 2023 07:42 AM

ඕක තහනම් කරන්න එපා... ඉන්ධන දෙන ප්‍රමාණය වැඩි කරලා ඕක පවත්වාගෙන යන්න. හදිසියක් වුණොත් ඕක අවශ්‍ය වෙනවා.

:       1       1

සල්ලි Monday, 31 July 2023 08:16 AM

පෙට්‍රල් ලීටරේ 328ට ගෙනත් දැන් පණ්ඩිතකම... ඉන්දියානු ලොරි බස් වල ගියාම කොන්දේ අමාරුව.

:       2       1

චන්දන Monday, 31 July 2023 12:33 PM

බොරු කතන්දර ඕනැ නැහැ. පිටරට කොම්පැනි ආවාම එයාලට ඕන බිස්නස්. ඔය කිව් ආර් එයාලාට වැඩක් නැහැ. ඒවා එයාලා බලන්නෙත් නැහැ. නිකන්ම අහෝසි වෙනවා. තෙල් ගේන්නේ එයාලා නම් විකුණන්නෙත් එයාලා නම් කාටවත් ප්‍රශ්න කරන්න එයාලා දෙන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site