
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද (22) භාරදුන්නේය.
කිරිපිටි, සහල් සහ ජීවිතාරක්‍ෂක ඖෂධ තොගයක් මෙම මානුෂික ආධාරයට ඇතුළත්ව ඇති අතර තාමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ මැදිහත්වීමෙන් මෙම භාණ්ඩ තොගය යොමුකර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකයි... ඕවැයි තියෙන වටිනා දේවල් පොහොට්ටුවේ අයගේ ගෙවල්වලට ඇදගනියි.. මිනිසුන්ට රොඩ්ඩ ලැබෙයි...
ආධාර උපකාර ගැන පින් දෙන්න ඕනෑ. ඒ වගේම මේ වගේ තත්වයකට රට ඇදලා දාපු අනාගත්තු රජු ප්‍රධාන රාජපක්ෂ නඩයට සාප කරන්න ඕනෑ. උද්දච්ච සහ සොරකම වෘත්තීය කරගත් කණ්ඩායමකට රටක් විනාශ කරන එක මේ තරම් එළිපිට කරන්න ඉඩදී ගුණගායනා කළ පොහොට්ටුවන්ට සහ හැම එකාලාටම සාපවේවා කියන්නත් ඕනෑ...
ඉන්දියාවේ පිටිසර ගම්මානවල මිනිස්සු හරිම දුප්පත්... ඉන්න නැහැ. කන්න නැහැ. නමුත් ආධාර ඒ මිනිස්සුන්ට දෙන්නේ නැතිව ලංකාවට දෙන්නේ නැහැ..
ලැජ්ජයි හලෝ...!