
ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.
නිල සංචාරයක් සදහා තමන් ඉන්දියාවට එන්නදැයි ජනාධිපතිවරයා ඉන්දීය රජයෙන් විමසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර් නවදිල්ලියේ සංචාරයක නියැලෙයි. තමන් ඉන්දිය සංචාරයකට කැමැති බව මාලදිවයින ජනාධිපති ඉන්දීය රජයට දැනුම් දී ඇත්තේ විදේශ අමාත්‍ය මූසා සමීර් හරහාය. ඉන්දීය රජය තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd