ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා
Kasu n Monday, 03 June 2024 03:55 PM
මෝදිව බලයට ගේන්න උදව් කරපු හින්දා ස්වභාවධර්මය දුන්නා නියම දඬුවම...
amaraMonday, 03 June 2024 06:21 PM
කසුන් අනේ මන්ද මොලේ අවුල් ද?
NimalTuesday, 04 June 2024 08:28 AM
ස්වභාවදහම එහෙම දඬුවම් දෙනවනම් ,මෙලහකට අපේ රටේ 225 න් වැඩි දෙනෙක් නෑ
පිටරටවැසියා Monday, 03 June 2024 04:28 PM
අනේ මන්දා Kasun. මේ මිනිස්සු කරලා තියෙන්නේ මැතිවරණ රාජකාරි මිසක් මෝදිගේ ඡන්ද කැම්පේන් එක නොවෙයි...
de silva Monday, 03 June 2024 06:14 PM
ඕක රන්ගෙට හෝ රනිල්ට ඇහෙන්න කියන්න එපා. ඔවුන් කියාවි මැතිවරණ නිලධාරියෝ මැරෙන නිසා ලංකාවේත් මැතිවරණ කල් දමමු කියලා...!
ජෙප්පා Monday, 03 June 2024 07:15 PM
ඉන්දියාවෙ කරැමෙට ජවිපෙ වගේ පක්ෂයක් එරටේ නෑනෙ. තිබුණා නම් මෙවැනි ස්විවභාවික විපත් එන එක කලින්ම දැනගෙන ඊට පිළියම් යොදනවා. අඩු තරමේ සෑම නිවසකටම විදුලි ජනන යන්ත්‍ර සපයනවා. මැතිවරණ රාජකාරිවලට යෑමට ඒසී වාහන දෙනවා. ඒකේඩී කෙනෙක් නැති පාඩුව ඉංදියාවට හොඳට දැනෙන්නෙ ඊළඟ ජන්දෙන් ලංකාවෙ ජනාධිපති විදිහට අනුර සහෝදරයා පත්වෙලා 6 මාසෙන් රට ගොඩ දැම්මම තමයි.
nanda Tuesday, 04 June 2024 09:22 AM
හොඳ නායකයෝ ඉන්න රටක් ,නිලධාරියෙකු රාජකාරියේදී මිය ගියාම ඉන්දියන් රුපියල් මිලියන 1.5 ඒ කියන්නේ ශ්‍රීලංකා රුපියල් මිලියන 3.4 (ලක්ෂ 34) ගෙවනවා. ඒකට අපේ රටේ ?