(නිමල කොඩිතුවක්කු)
ඉන්දියන් සාගරය තුළ අද (29) දිනයේ භූ කම්පන හතරක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.
අද පෙරවරු 8ට පමණ අවසන් වරට වාර්තා වූ භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්ව ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය.
මෙයට පෙර අද අලුයම් කාළයේදී රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර කෙළියක්නේ... වෙන්න යන්නේ ආයෙත් සමුළුවක්වත් නැතිද? ලොක්කව යවන්න...?