
(යොහාන් භාසුර)
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ඛාන්ජාර්’ නෞකාව සහ දේශීයව නිපදවන ලද යුද නෞකාවක් ත්‍රිකුණාමලයට තෙදින සංචාරයක් සඳහා සේන්දු විය.
මෙම සංචාරයේදී බර අවි සහ මිසයිල මෙහෙයුම් පිළිබඳ දැනුම විවිධ වෘත්තීන්වලට අයත් පුද්ගලයන් සමඟ බෙදාගැනීමට නියමිතය.
ත්‍රිකුණාමලයෙන් ඔබ්බට මුහුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සමඟ සමුද්‍රීය හවුල්කාරිත්ව අභ්‍යාසයක් ද හෙට මෙම නෞකාවේ නිලධාරීන් සහභාගි වීමට නියමිතය. .
ඉන්දීය නාවික හමුදාව සහ එහි හැකියාවන් පිළිබඳව ශ්‍රී ලාංකකියන් දැනුවත් කිරීම සහහ සම්බන්ධ කිරීම සහ හුරුපුරුදු කිරීම සඳහා, නෞකාව නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන්ට විවෘත වේ.

2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියානු නාවික හමුදා නෞකා දෙකක් එයි