
(රංජන් කස්තුරි )
ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජය ශංකර් මහතා අනිද්දා(20) දිවයිනට පැමිණීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහා ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව බවද එම ආරංචි මාර්ග කියයි.
තවද ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව ජයසංකර් මහතා හාජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනායන්න කළින් රටම ඉන්දියාවට විකුණයි වගේ.