ඉන්දුනීසියාවේ ටලෝඞ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය.
භූමි කම්පාව හටගත්තේ අද (9) අලුයම කාලයේය.
භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 80 ක් පමණ ගැඹුරු මුහුදේය. භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd