(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම සඳහා දෙරට අතර ඉන්දු - ලංකා ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අද (21)පැවසීය.
එවැනි ආර්ථික හවුල්කාරීත්වයක් දෙරට අතර ඓතිහාසික සංස්කෘතික බැඳීම තවදුරටත් ශක්තිමත් වීමට හේතුවක් බව ද ජනාධිපතිවරයා කීය.
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය සඳහා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙන් බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රටේ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙන බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
471
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්වයක්