
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අද දවසේ පවතින ඉන්ධන ගෑස් හා විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත් එය සිදුවන්නේද නොවන්නේද යන්න තීරණය වන්නේ මේ සභාවේ සියලු දෙනාගේ හැසිරීම අනුව බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
සභාවේ කටයුතු ආරම්භයේදී රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් කඩේ යනවා. වැදගත් පුටුවකට නුසුදුසු අය ආවාම තනතුරත් හෑල්ලු වෙනවා.
ඔබතුමාලට නැති වුණාට අපිට නම් දැනටමත් ආහාර හිඟයි. "සභාවේ සියලු දෙනාගේ හැසිරීම" කියන්නේ ඔබලා කාල ඉතුරුවෙන ටික අපිට දෙනවා කියන එකද? ඕකට ඔබලාගේ විසඳුම මොකද්ද? අඩු ගානේ මිනිස්සුන්ට ගෙදර එළවළු පැල ටිකක් හිටුවා ගන්නවත් වැඩපිළිවෙලක් නැද්ද?
දෙයියන්ගේ පිහිටෙන් ඕක ඇතුලේ ඉන්න අප්පලා ටිකට නම් කිසි හිඟයක් වෙන්නේ නැතිවෙයි. අපිට තමයි ඉතිං ඒකත්...
බොරුව දිගටම ගෙනයන්න බෑ. තේරුම් ගන්න. ඉවත්ව යාම එකම විසඳුම. බොරුව මාරාන්තික විෂක්...
එතකොට ආණ්ඩුවක් මොකටද? වහාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න.
කිසිම ප්රශ්නයක් නෑ. බඩේ රැලි බෙල්ලට ආව පුෂ්ටිමත් දේශපාලුවන් රොත්ත අපට හොඳටම ප්රමාණවත්...