
(යොහාන් භාසුර)
කොළඹ පිහිටි ඉදිකිරීම් ආයතනයක සේවකයන් 55 ක් සේවයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ දෙමටගොඩ පාලම අසල අද (10) විරෝධතාවක නිරත වූහ.
‘ඉවත් කළ සේවකයන්ට නිවැරදි ක්‍රමවේදයට වහා වන්දි ගෙවනු’ සහ ‘රටේ නීතිය ලොක්කන්ට අදාල නැද්ද’ ආදි සටන් පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී පිරිස විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් අයිස් ගහන හොරු...
කතාකරන පෝස්ටර් වගයක් නේද