IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝත් අවුරුදු සමරති

 

සංජිව නිරෝෂණ


ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් 10 වැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය ඉතාලියේ කම්පෝ චෙරේට්ට හිදී පැවැත්විණි.

සමාධි විහාරස්ථානයේ විහාරාධිපති දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්, විහාරාධිකාරී පුජ්‍ය අරියධම්ම හිමියන්, සිංහල පාසල් ගුරු මණ්ඩලය,දෙමාපියන් ,ෆෙරෝන්සේ ලුකා පාසලේ දු දරුවන් විහාරස්ථාන දායක සභාව සාමාජිකයන් , ඉතාලියේ ෆෙරෝන්සේ නගර සභාවේ ඒකාබද්ධතා කටයුතු මන්ත්‍රී සාරා ෆියුනා හා ක්‍රිඩා මන්ත්‍රී ඇන්ඩ්රිය වනියුස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.
 



අදහස් (6)

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝත් අවුරුදු සමරති

dare Wednesday, 17 April 2019 03:58 AM

මම නම් කියන්නේ වෙන රටක පදිංචියට ගියා නම් ඒ රටේ විදියට ඉන්න ඕනි. ආයේ ලංකාවට එනවා නම් ඕවා කලාට කමක් නැ.

:       251       3

dare Wednesday, 17 April 2019 07:23 AM

මිනිස්සුන්ට තැනේ හැටියට වෙනස් වෙන්න බැරි නිසා තමයි මේ ලෝකේ මෙච්චර ප්‍රශ්න. අර නවසිලන්තේ වගේ සුද්දෙක් මෙතෙන්ට ඇවිල්ල වෙඩි තිබ්බ නම් බලාගන්න තිබ්බ.

:       225       3

abaran Wednesday, 17 April 2019 07:51 AM

ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? සුද්දෝ ලෝකේ රටවල්වලට පැනලා මිනිස් ඝාතන කරලා උන්ට ඕන විදියට ඒ රටවල (සම)හරක් ගේ ආගම සහ සංස්කෘතිය වෙනස් කරා.හැමෝම එහෙම උනේ නැහැ.තමන්ගේ අනන්‍යතාවය පෙන්නන්නට නොහැකි තරමට නිහීන නම් කරන යට කරන්ට දීල ඉන්නයි තියෙන්නේ.

:       7       5

dare Wednesday, 17 April 2019 03:54 PM

ඉතාලියේ තවත් ලංකාවක් හදන්න යනවා නම් ලංකාවේ තවත් ආරාබියක් හැදුවට කමක් නැ ඉතින්. ආගම සංස්කෘතිය බදාගෙන ඉන්නේ මොකටද. වෙන රටක පදිංචියට ගියා නම් අලුත් ජිවිතයක් පටන්ගෙන ඒ රටේ දේවල් අගයමින් ඉන්න ඕනි.

:       147       5

prabha Wednesday, 17 April 2019 04:45 PM

මේ අය කරන්නේ වසරකට සැරයක් තමන්ගේ උත්සවයක් පැවැත්වීම මිසක් රටෙන් කොටසක් ඉල්ලිම නොවේ

:       3       111

පිටිගල මිලානෝ Wednesday, 17 April 2019 06:23 PM

සමහර අයට මයික්‍රෆෝනය දුන්නම නඩු දාලවත් එ්ක ආපහු ගන්න බැහැ. අනිත් මිනිස්සුන්ට වමනේ ගිහිල්ලා කලන්තේ දානකල්ම කතා කරනවා හරියට ඇවිල්ලා ඉන්න ඔක්කොම අන්ධයෝ කියලා හිතාගෙන වගේ... අපිට පෙනෙන සියල්ලම මයික්‍රෝෆෝනයෙනුත් කියවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site