(විමුක්ති එස් රුද්‍රිගු)
ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන ඇත. ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳු පන්තිය තිබෙන ප්‍රදේශයේ මෙම භූමි කම්පාව හටගෙන තිබේ.
භූමි කම්පාවේ බලපෑම පාකිස්තානයට සහ ඉන්දියාවට දැනී ඇත.සිද්ධියෙන් සිදුවූ හානි පිළිබඳ වාර්තා වී නොමැත.
--

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd