(නිමල් ජයරත්න)
මාදුරුඔය දම්මින්නේ මහවැලි ඇළකට වැටී සිටි අලි 30ක කණ්ඩායමක් පැය පහක මෙහෙයුමකින් පසු දම්මින්න කැලයට පන්නා දැමූ බව වනජීවි නිලධාරීහු පවසති.
කණ්ඩායම මඟහැරුණු කුඩා අලි පැටවුන් දෙදෙනකු ද අලි රංචුවට පළවා හැරීමට ගම්වාසීහු හා වනජිවිය කටයුතු කළහ.
මෙම මෙහෙයුමට වනජීවි නිලධාරීන්ට යුද හමුදාව පොලිසිය සහ ගම්වාසින්ද සහයෝග දී ඇත.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිලුත් හිටියද එතන?
අලි 30ට කොරෝනා හැදෙයිද? 30 වටකරලා තියලා සති 2-3 ක් බැලුවොත් නරකද? ඔතන ලොකු පිනක් කරගත්තු සියලු දෙනාගේම ආරක්ෂාවට PCR එකක් කලොත් නරකද?
අලින් ගොඩගත් පිරිසට බොහොම පින් !!! මේ අලින් ඇලට වැටීම නිරතුරුවම සිදුවන දෙයක්. (Z-D ඇලට අලින් නිතරම වැටෙන බව වාර්තා වෙනවා) අලින්ට ඔවුන් විසින්ම ගොඩට පැමිණීමට පිළිවෙලක් සදා නැනි එක එම ඇලවල් වල සැලසුම් කිරීමේදී සිදුවී ඇති ලොකු අඩුපාඩුවක්. දැන්වත්, මේ ඇලමාර්ග වල අදාළ ස්ථාන වල මේ සඳහා සුදුසු ඉදිකිරීමක් (අලින්ට පියවර තැබීමට හැකි පඩි කීපයක්) කළහොත් හොඳයි නේද? විශේෂයෙන්ම වතුර වසන සොරොව් වලට ආසන්නව ඉහළින් මේවා ඉදිකලොත් යහපති. වන ජීවී අමාත්‍යාංශය හා මහවැලි අධිකාරිය විසින් මේ සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලමි.
අපගේ අලි මිතුරන්ට ලබා දුන් උදව්වට ඔබ සැමට ස්තූතියි.
ඔතැනින් අලි පැටව් අතුරුදන් වෙලා පන්සල් දොරකඩවල එහෙම අතෑරලා යනවාඑහෙම නෙමෙයි ඔන්න. හදවතින්ම වැඩෙ කරපු හැමදෙනාටම නිදුක් නිරෝගී සුව ලැඛෙන්න ඔනෑ. ඇලට උඩින් සත්ව ගමනාගමනයට සුදුසු පාලමක් හැදුවා නම් මෙ දුක විදින්නේ නැහැනේ..