IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ  ජාතික අක්ෂි රෝහලේ  තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ මියගොස් ඇත්තේ ගෆූර් නැමැති 34 හැවිරිදි වෛද්‍යවරයෙකි.

කිසියම් ආහාරයක් ගැනීමෙන් පසු හදිසියේ අසනීපවී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇතැයිද   එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (4)

ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට

Nimal Wednesday, 24 April 2024 10:07 AM

මෙවැනි තරුණ වෛද්‍යවරයෙකුගේ අකල් මරණය ගැන අපේ ශෝකය පලකරන්නෙමු. නමුත් ඇසිය යුතු ප්‍රශ්නය නම් කෙහෙළිය ඔයපැත්තේ සිටියද?

:       2       12

ranjith Wednesday, 24 April 2024 10:14 AM

සෑම විටම පිලියෙල කරගත් ආහාරයක් ගන්න බලන එක නුවණට හුරුයි...

:       1       12

karolis Wednesday, 24 April 2024 05:47 PM

ලංකාවේ ජනතාව උග්‍ර අසාත්මිකතා තත්වය (Anaphylactic Shock) ගැන දැනුවත් විය යුතුයි. ඉතා ඉක්මනින් Adrenalin Injection එක දෙන්න බැරි වුනොත් බේරාගන්න අමාරුයි. සුවසැරියට මේ injection එක ගැන පුහුණුවක් තියෙනවා නම් සෑහෙන්න මිනිස්සු බේරාගන්න පුළුවන් වෙයි.

:       0       8

Kumar Wednesday, 24 April 2024 11:51 PM

මෙවැනි අහාර වලින් ඇතිවන රෝග වලට ඇමෙරිකාවෙ epipen කියන දෙය පාවිචි කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක
2024 මැයි මස 06 86 0

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර


උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට
2024 මැයි මස 06 749 2

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීම


වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ
2024 මැයි මස 06 453 1

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දු


විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට්
2024 මැයි මස 06 1132 7

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.


රට යවන ශාකවලට සහතික දෙන තැනක් ගාල්ලේ අරියි
2024 මැයි මස 06 349 0

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
2024 මැයි මස 06 613 0

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 506 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1962 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1720 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site