(වියලුව වාර්තාකරු)
ඇල්ල රාවණා ඇල්ල රක්ෂිතයට අද (13) කිසිවෙකු විසින් ගිනි තබා ඇති අතර සවස් වන විටත් ගින්න පැතිර යමින් තිබූ බව ඇල්ල පොලීසිය පැවැසීය.
සීඝ්රයෙන් පැතිර ගිය ගින්න හේතුවෙන් සවස 4.00 පමණ වන විට රක්ෂිතයේ අක්කර 10 ක පමණ ප්රදේශයක් පිළීස්සී ගොස් ඇත.
පවතින වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ගින්න සිග්රයෙන් පැතිර යමින් පැවත්න බව ක්යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd