
(යොහාන් භාසුර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය ලබන වසරේ (2024) නොවැම්බර් මස 4 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වන අතර 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටිය ප්‍රා :ස ධූර කාලය දීර්ඝ කරයි
Kazi Shajahan Friday, 21 July 2023 01:58 PM
අඩු ගානේ ඕකට විතරක් චන්දයක් තියලා බලන්න තිබුන ජනමතය කොහොමද කියලා.ආණ්ඩුවට චන්දෙ කියන්නේ දැන් පිස්සු බල්ලෙක්ව නාන්න ගෙනියනවා වගේ වැඩක් දැන්