
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණියාය.
එහිදී ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ බැහැදැකීමට තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අමතක නොකළාය.
එහිදී ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ තමන් දැනුවත් කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
මහා සංඝරත්නය දේශනා කළ පිරිත් දේශනයට සවන් දුන් තානාපතිනිය පිරිත් දේශනය අවසානයේ පිරිත් නූලක් ද ගැට ගසා ගත්තාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපතිනිය සෙරෙප්පු ගලවල සම්බන්ද උනානම් අගය කරන්න තිබුන.
සමන් ඉක්මනටම ලගම තියන විෂන් කෙයාර් එකකට යන්න !!!!
ප්‍රතිචාරවලින් පේනවා ඇමෙරිකාවට ඇති ගැති බව. හැබැයි කියන්නේ ඇමෙරිකානුවා රටින් පිටුවහලා කරන්න කියලා... වැඳ වැඳ ගියාට වැඩක් නැහැ. අඩුම ගානේ තෙල් නැව් දෙකක්වත් නිකන් නොදී...
දේශපාලුවන් නිතර ලගින තැන්වලට යන ලෝකල් ඇමරිකන් කාරයින්ව මේස් නෙමේ, ලාඩම් ගහලයි යවන්න ඕනෑ...
පුළුවන් නම් මේ අයට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදලා දෙන්න ලොකු දෙයක්...