
(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ කටාර් බලශක්ති අමාත්‍ය සාද් ශෙරීඩා අල්-කාබි මහතා අතර හමුවක් අද (28) පැවැත්විණ.
අල්-කාබි මහතා කටාර් පෙට්‍රෝලියම් හි සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වේ.
හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය අවසන් කිරීම සඳහා කටාර් බලශක්ති අමාත්‍යංශයේ සහ කටාර් සංවර්ධන අරමුදලේ සහාය ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පෙට්‍රෝලියම් නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd