ළහිරු හර්ෂණ
නව රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්වූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා සංවිධායක ධූරයේ වැඩ බාරගැනීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (9) සිදු කෙරිණි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය සභා නායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් සී. කුරුප්පු මහතා, එස්.බී. දිසානායක මහතාගේ බිරිඳ තමරා දිසානායක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන රංගේද? රංගේ නැද්ද?
එහෙනම් ඔය ආයතනයට ඇහැට කනට පෙනෙන ළමිස්සියන් අයින් කර ආච්චිලාව වැඩට ගන්න වෙයි .
පරණ වයින් අලුත් බෝතල්....
ඇමති කම වරුවේද,දවසේද, දවස් තුනේද මාස දෙකේද සර් ?