මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට ඉවත් කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එසේ වුවද, පහත දැක්වෙන ප්‍රදේශවල තවදුරටත් නැවත දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම්කරනු ලැබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඇඳිරිය හෙට ඉවත් කළත් සමහර ප්‍රදේශ හුදෙකලා කරයි
ashan Sunday, 08 November 2020 03:26 AM
මේක මෝඩ තීරණයක්... මෙච්චර ලෙඩ්ඩු වැඩි වෙද්දී රට අරිනවා කියන්නේ හරිම මෝඩයි.