IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි

(අංජුල මහික වීරරත්න)

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීමටත්, ජීවන වියදම ඉහළ යාම හැකිතාක් දුරට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත්, සියලු පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කරමින් යෝග්‍ය තීරණයන්ට එළඹීමටත් හැකි වන පරිදි 2022 -10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ස්ථාපිත කරන ලද ආහාර ප්‍රතිපත්ති කමිටුව පහත සඳහන් නිලධාරීන්ගෙන් සමන්විතව නැවත ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ජනාධිපති ලේකම් - (සභාපති)

* අග්‍රාමාත්‍ය ලේකම්

* ලේකම්, මුදල්, ආර්ථික සංවර්ධන, - ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය

* ලේකම්, බලශක්ති අමාත්‍යාංශය

* ලේකම්, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

* ලේකම්, අධිකරණ, රාජ්‍ය- පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය

* ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතත්තා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යවසායකත්ව සංවර්ධන

* ලේකම්, සෞම්‍ය අමාත්‍යාංශය

* ලේකම්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

* ලේකම්, පරිසර, වන පිවි - වන සම්පත්, ජල සම්පාදන, වැලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය



අදහස් (2)

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි

Samanthi Tuesday, 15 October 2024 02:13 PM

ආහාරවලට විවිධ විස ඇතුලත්වීම පිලිබදව සොයා බලන්න. ආහාරයට නුසුදුසු විස රසායන.

:       1       9

Agrilinkservices you tube chanel Tuesday, 15 October 2024 02:33 PM

ලංකාවේ වගා කිරීමට හැකි ලංකාවේ නිෂ්පාදනය කිරීමට හැකි කිසිම ද්‍රව්‍යයක් පිටරටින් ගෙන්වන්නට එපා.

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site